හිටපු අමාත්‍යය වරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු “අප්පච්චි මලා” යැයි පැවසීමෙන් මහත් ප්‍රසිද්ධියට පත් වූ විජිත් විජයමුණි සොයිසා මහතා වෛරසය ආසාදනයෙන් අපහසුතාවයට පත් ජනතාවට වියලි ආහාර මළු බෙදා දීමට ගොස් එම ආහාර මළු එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෝ එජාපයට හරවා ගත හැකි අයට පමණක් බෙදා දෙන ලෙස පවසන වීඩියෝවක් මේ දිනවල අන්තර් ජාලය පුරා සංසරණය වේ.
මගේ ෆ්ස්බුක් එකෙ ඉන්නවාද කාලකන්නි හරක් වගේ හැසිරෙන UNP කාරයෝ… බල්ලෝ බැල්ලියෝ වගේ බුරන unp හරක්ගේ රගපැම් මෙන්න්…ඔක තමා යතාර්ථය …එත් කෑ ගහන්නෙ රජයෙන් කන්න දෙන්න් ඔනේ කියලා වගකිම කියලා දෙන්න එනවා
Gepostet von Dissa – දිසා am Dienstag, 14. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...