දේශීය පුවත්

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරෙයි.

එම ප්‍රදේශවලට හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය  පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් පිළීපදින ලෙස රජය ජනතාවට අවධාරණය කර සිටියි.

නිවසින් පිටත ගමන් කිරිමේදී මුව ආවරණ පලදින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක වලට ඇඳිරිනීතිය තවදුරටත් බලපැවැත්වෙයි.

මේ අතර අද උදෑසන 06.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් 282 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 89ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More