ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සුසෙයි නමැත්තා විසින් බන්ධනාගාර නියාමකවරුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් පන්දහස බැගින් මුදල් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ ආකාරයට රුපියල් මිලියනයක මුදලක් බෙදා දී ඇති බව අනාවරණය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...