මුහුණු පොතෙන්

 

මෙරට ආණ්ඩුවක් කලකට පසු මුස්ලිම් අන්තවාදයට කප්පම් දීම වෙනුවට පස්සට පයින් ගසා නිහඬ කිරීමේ රන් මාවත තෝරා ගත්තේය.

ඒ සමගම මෑත ඉතිහාසය පුරා සියලු ආණ්ඩු ප්‍රාණ ඇපයට ගෙන දේශපාලන කප්පමි ගනිමින් අන්තවාදී සර්පයාට කිරි පොවා පෝෂණය කළ මුස්ලිම් දේශපාලකයන්ට මෙවර අඩියක් පිටුපසට ගැනීමට සිදුවිය.

මේ සියල්ල සිදු වූයේ ආණ්ඩුව කොරෝනා ආසාදිත හෝ ආසාදිත යැයි සැක කරන ඕනෑම මරණයක් සෙල්සියස් අංශක 800-1200ත් අතර උෂ්ණත්වයක විනාඩි 45ත් පැයත් අතර කාලයක් ආදාහනය කිරීමට ඍජු තීන්දුවක් ගැනීමත් සමගය.

මේ සමගම අන්‍යාගමිකයන් මරාගෙන මැරී දිව්‍ය ලෝකයට ගොස් කන්‍යාවන් 72ක් ලබා ගැනීම වැනි කතන්දර මගින් කොරෝනා බෝම්බකරුවන් නිර්මාණය වීම වැළකිනි. ඒ ආදාහනයට ඇති බිය නිසාය.

එතෙක් කොරෝනා රෝගයෙන් පරිස්සම් වන ලෙස අන්තවාදී මුස්ලිම් නායකයන්ගෙන් නොලැබුණු පණිවිඩයක් ආදාහන තීන්දුවෙන් ඔවුන්ට ලැබී ඇත.

දැන් රජයේ නීතියට හිස නමා රෝගයෙන් පරිස්සම් වනවාද නැත්නම් ආදාහනය වෙනවාද යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට ලැබී ඇත.

ඒ ජනතාව මේ රටේ නීතියට සංස්කෘතියට අනුගත වී සැබෑ ලාංකේය මුස්ලිම් ජනතාවක් ලෙස ජීවත් වනු දැකීම අපගේ ආශාවයි. ඒ සඳහා අවශ්‍ය විට තිත්ත වුවද බෙහෙත් ලබා දිය යුතුය.

ඇතැම් විට ඒවා ඊශ්‍රායෙල් පන්නයේ විය හැකිය. එරට 17.8%ක් පමණ වන මුස්ලිම් ජනතාව කිසිදු අන්තවාදයකට ගොදුරු නොවී ඒ රටේ නීතියට සංස්කෘතියට අනුගතව ජීවත් වීමේ රහස එයම විය යුතුය.

සියලු අන්තවාදී බලවෙිග මර්දනය කළ යුතුය. ආදාහනය ඒ සඳහා ගත් ඉතාමත් බුද්ධිමත් තීන්දුවකි.

ඒ පිළිබඳ ආණ්ඩුවට ගෞරවය හිමි විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව අන්තවාදීන්ගේ රූකඩයක් වූ යහපාලන ආණ්ඩුව පැවතියේ නම් කොරෝනා මුස්ලිම් මළ සිරුරු නිකන් නොව හමුදාව ලවා සෝදා භූමදානය කිරීමට එජාපය කටයුතු කරන බවට කිසිදු සැකයක් නොමැති නිසාය.

@නාමල් උඩලමත්ත



One thought on “ආදාහනය නතර කළේ මරාගෙන මැරෙන ජිහාද් ප්‍රහාරයක්ද?”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More