ජාතික සංවිධාන නියෝජනය කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් මඟින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ උපාය මාර්ගික ප්‍රවේශය එතුමා විසින් සැලකිල්ලට ගැනීම සතුටට කාරණයක් බව ඒ මහතා සඳහන් කරයි.
එම උපාය මාර්ගය අනුව සමාජයේ සිටින රෝගය නොපෙන්වන එහෙත් වෛරසය පතුරුවන ස්පර්ශකයින් හඳුනා ගැනීම සඳහා බහුලව PCR පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බවට අප ඉදිරිපත් කළ මතය එතුමා විසින් සැලකිල්ලට ගැනීම නිසා දැන් සෞඛ්‍ය අංශ තම උපාය මාර්ගය වෙනස් කොට පරීක්ෂණ වැඩි කිරීම සඳහා පියවර ගැනිම ඉතා අඟය කරන බවද අමරසේකර මහතා සඳහන් කරයි.
සබැඳි පෙර පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...