දේශීය පුවත්

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරිම සඳහා චීන රජය විසින් තීන්දු ගත් ආකාරය සංෂිප්ත වාර්තාවක් ලෙස ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් සකස් කොට ඇත්තේ මෙසේය.

දෙසැම්බර් – 28 – පළමු කොරෝනා රෝගියා වූහාන් වලින් සොයා ගැනීම.

ජනවාරි – 03 – නව වෛරසයක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දිම.

ජනවාරි – 07 – ජනාධිපතිවරයා විසින් වසංගත තත්වයක් ඇතිවිය හැකි බව ප්‍රකාශ කිරීම.

ජනවාරි – 08 – කොරෝනා වෛරසය හඳුනා ගැනීම.

ජනවාරි – 09 – තත්වය භයානක විය හැකි බවට අනතුරු ඇඟවිම.

ජනවාරි – 12 – කොරෝනා වෛරසයේ ජාන ව්‍යුහය ලෝකයට එළිදරව් කිරීම.

ජනවාරි – 20 – වසංගත පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට චීන ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම.

ජනවාරි – 22 – හුබේ ප්‍රාන්තය මිලියන 60 ක ජනතාව සමඟ වසා දැමීම.

ජනවාරි – 25 – රජය සතු සියළු සම්පත් වසංගත පාලනය කිරීම සඳහා මුදා හැරීම.

ජනවාරි – 27 – චීන කොමියුනිස්ට් පක්ෂය වසංගත පාලනයට යෙදවීම.

ජනවාරි – 28 – ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ගෝලීය වගකීම පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීම.

ජනවාරි – 29 – චින මහජන හමුදාව ක්‍රියාන්විතයට නිදහස් කිරීම.

පෙබරවාරි – 02 – චින හමුදාව විසින් නව රෝහල් ඉදිකිරීමට පටන් ගැනිම.

පෙබරවාරි – 06 – වසංගතය පාලනය සඳහා ලෝක ජනතාවට සහය දෙන බව ප්‍රකාශ කිරීම.

පෙබරවාරි – 10 – සියළු ක්‍රියාමාර්ග දෙගුණයකින් වැඩි කිරීමේ නිවේදනය.

පෙබරවාරි – 19 – සෞඛ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය සඳහා ප්‍රමුඛතාවය ප්‍රකාශයට පත් කිරීම.

පෙබරවාරි – 25 – ජනතාවගේ ආහාර සුරක්ෂිත තාවයට ප්‍රමුඛතාවය ප්‍රකාහයට පත් කිරීම.

මාර්තු – 02 – ප්‍රතිශක්ති එන්නත් නිපදවීම කඩිනම් කිරීමේ තින්දුව.

මාර්තු – 04 – වසංගතය පාලනය සමඟ ආර්ථිකය නගා සිටුවීමේ තින්දුව.

මාර්තු – 19 – රුසියාව සමඟ එක්ව ලෝකයටම ආධාර කිරීමේ වැඩපිළිවෙළ දියත් කිරීම.

මාර්තු – 26 – ගෝලීය ආර්ථිකය කඩා වැටීමමට පිළියම් -G 20 සමුළුවට ඉදිරිපත් කිරිම.

අප්‍රේල් – 01 – වසංගත පාලනය සහ ආර්ථිකය නගා සිටුවීම ඒකාබද්ධ කිරීමේ නිවේදනය.

අප්‍රේල් – 04 – වසංගතයෙන් මියගිය වූවන් පිළිබඳ ශෝක දිනය ප්‍රකාශ කිරීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More