දේශීය පුවත්

පශ්චාත් කොරෝනා එනම් කොරෝනාවසංගතයෙන් පසුව ආර්ථිකය කගා සිටුවීම සඳහා උපාය මාර්ගික සැලසුමක් මිලින්ද මොරගොඩ මහතාගෙන් ” පාත් ෆයින්ඩර් ” නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සකස් කරමින් තිබෙන බව සහ එම වාර්තාව අප්‍රේල් මාසයේදී ජනාධිපතිතුමාට බාර දීමට නියමිත බවත් වාර්තා වේ.

හිටපු මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි ඇතුළු නව ලිබරල් විද්වතුන් පිරිසක් ඊට දායකවන බව වාර්තා වේ. එම නම් ලැයිස්තුව ලැබීමේදී පෙනි යන්නේ එවුන් සියළු දෙනා පසුගිය කාලයේදී එට්කා ගිවිසුම, සිංගප්පුරු ගිවිසුම ආදීය ඇතුළු නව ලිබරල් මර උගුල් වර්ණනා කළ පිරිසක් බවය. මේ වන විට ගෝලිය ආර්ථක අවපාතයට මුල් වී ඇති නව ලිබරල් න්‍යාය අගු වන විට ලෝකයේ බරපතල විවේචනයට ලක්වන තත්වයක් තුල මේ පිරිසගෙන් උපදෙස් ගැනීම හාස්‍යජනක තත්වයක් විය හැක.



2 thoughts on “මිලින්ද මොරගොඩගේ ” පාත් ෆයින්ඩර් “යෙන් නැවතත් පාර වැරදවීමට උගුලක් – ලංකා ලිඩ් පර්යේෂණ ඒකකය”

  1. Never believe or accept this report. Just fake and bogus development policies. Fake globalisation

  2. Viyathmaga should call for public scrutiny and appraisals of the submissions made by MM and his Pathfinder cabal. H. E. The President is open minded to allow any suggestions from any source to offer views/plans to develop the country. However he has his own Viyathmaga team to appraise him of the best path to adopt. If the USA or any other foreign power is using any other organisation or person to enforce their will on the President through overt or covert measures, the President can seek best advice from other national sources of competence and authority. Viyathmaga and the Parliament are two such sources of competence and democratic authority.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More