දේශීය පුවත්

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව  සිටින  ජතනාව  වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන්   ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද  සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

ඒ මහතා තව දුරටත් සඳහන් කළේ, රුපියල්  5000 ක දීමනාව හිමි විය යුතු පිරිස් සම්බන්ධයෙන් වූ  නාම ලේඛණයක් සකස් කර මේ වන විට ග්‍රාම නිළධාරින් විසින් ඉදිරිපත් කර ඇති බවත් එම ලැයිස්තුව නොසලකා සමෘද්ධි සංවර්ධන  නිළධාරින්  මගින් නැවත ලැයිස්තු සකස් කර ප්‍රාදේශිය දේශපාලන අධිකාරියේද සහාය මත මෙම දීමනා ගෙවීමට කටයුතු කිරීම ග්‍රාම නිළධාරින් නොසලකා හැරීමක්  නිසා ග්‍රාම නිළධාරින් මෙම රාජකාරි කටයුතුවලින් ඉවත්ව කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ  ඉල්ලීම අනුව  අධික්ෂණය  පමණක් සිදු කරන බවත් සුමිත් කොඩිකාර මහතා තව දුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More