තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද(16) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 238 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊයේ(15) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගගෙන ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනා ගෙන තිබේ.
එක් අයෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අයෙකු බවද සඳහන්.
මේ වන විට ආසාධිතයින් 166 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මෙරටින් මරණ 7 ක් වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...