දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය තම රටේ වෛද්‍ය  රසායනාගාරයක් තුළ නිපදවූවක් නොවන බව චීනය අවධාරණය කරයි.

වෛරසය රාසායනාගාරයක් තුළ නිර්මාණය නොකරන ලද්දක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝයස් ඇඩනම් පසුගියදා සිදුකළ ප්‍රකාශයෙන් ඒ පිළිබඳ පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දෙයි.

බෝවන රෝගයක් මානව වර්ගයාගේ පොදු සතුරා වන අතර එය පරාජය කළ හැක්කේ තාර්කික ප්‍රතිචාරවලින් පමණක් බව ද චීනය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අනෙකුත් රටවල් සමඟ සුහදව කටයුතු කරමින් කොවිඩ් නයින්ටීන් වෛරසය තුරන් කිරීමට කටයුතු කරන බව චීනය පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More