සමෘද්ධි ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිලේ සූර්ය බල උත්පාදක කට්ටල ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම කට්ටල ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) විදුලි බල අමාත්‍යාංශයේදී පැවැත් විණි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයකටද අනුමැතිය ලැබී ඇත. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළව සකස් කරන වාර්තාව තමන් වෙත සතියක් ඇතුළත ලබාදෙන ලෙස ඇමැතිවරයා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් වෙත උපදෙස් ලබාදෙන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...