ජනවරමක් නොමැති පාර්ලිමෙන්තුවක් නැවත රැස්වී තීන්දු තීරණ ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් සහ නෛතික ප්‍රතිපාදනයක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරනගම මහතා පවසයි.
ලංකා ලිඩ් නිවුස් වෙත අදහස් දක්වමින් තිරාණගම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක කාලය තුල මහජනතාවට හෝ රටට යහපත් කිසිවක් නොකළ බවත් රටට හානිකර අන පනත් සම්මත කරමින් කටයුතු කළ පාර්ලිමෙන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කොරෝනා උවදුර මේවන විට සාර්ථකව පාලනය කරීමට කටයුතු කරමින් සිටින බවත්, රටේ යහපත් වාතාවරණය ඇතිවූ පළමු අවස්ථාවේදීම මහ මැතිවරණයට යා යුතුබවත්, ඔහු අවධාරණය කර සටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...