දේශීය පුවත්

COVID19 ආසාදිත 6764 ක නියැදියකින්, දින කීපයක් තුල රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ පුද්ගලයින් 1297 ක පමණක් බව චීන ජාතික සෞඛ්‍ය පිළිබඳ කොමිෂන් සභාවේ ප්‍රධානියා Mi Feng අප්‍රේල් 15 දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේය.

ඒ අනුව 4/5 තුළම රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් මෙවන් ආසාධිතයින් රෝග ලක්ෂණ නොපෙන්වීම, වෛරසය පැතිරීම පාලනයට විශාල තර්ජනයක් වී ඇති බවත් එය රෝගය පැතිරීම වේගවත් හා පුළුල් කිරීමට හේතු වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. එම නිසා මහජන පරීක්ෂාවක වැදගත්කම Mi Feng අවධාරණය සිටියි.

 

චීනයේ රෝග ලක්ෂණ නොපෙන්වන COVID-19 ආසාදිතයින් ප්‍රතිශතය බලාපොරොත්තු නොවූ ලෙස ඉහලට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More