කර්මාන්ත ශාලා කඩිනමින් නැවත පටන් ගැනීම සඳහා සියළුම සේවකයින් කොරෝනා අසාදිතයින් නොවන බව තහවුරු කර ගැනීම අරමුණු කොට ගෙන චිනයේ විද්‍යා ඇකඩමිය විසින් නව පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කොට ඇත.
වැඩි කාලයක් සහ වියදමක් යන සාමාන්‍ය PCR පරික්ෂණයට විකල්පයක් ලෙස හඳුන්වා දෙන මෙම පරීක්ෂණයේ විශේෂිත භාවය 99% ක් බව විද්වතුන් සහතික කොට ඇත.
වෛරසයේ නියුක්ලින් ඇසිඩ් හඳුනාගන්නා මෙම පරික්ෂණයට ගත වන්නේ විනාඩි 45 ක් පමණි. නාසයෙන් ලබා ගන්නා සෙම පටල සාම්පල 60 ක් පැයක් තුලදී පරික්ෂාවට ලක් කිරීමට එම නව යන්ත්‍රයට හැකියාව තිබෙන බවද වාර්තා වේ.
ඒ අනුව කර්මාන්තශාලා වලට පැමිණෙන සියළුම සේවකයින් නිරන්තර පරික්ෂාවට ලක් කිරීමට චීනය රජය විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...