කොරෝනා රෝගය වැළඳ ඇති පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් හෙවත් ස්පර්ශකයින් සොයා ගැනීම සඳහා ඇමරිකාවේ මැසසුචෙට් ප්‍රාන්තයේ 1000ක පුරවැසි හමුදාවක් යොදා ගැනිමට තීරණය කොට ඇත. ඔවුන් වැටුප ගෙවා සේවයේ යොදවනු ඇත.
කෙසේ වෙතත් එම ක්‍රමවේදය මුලින්ම චීනය විසින් යොදා ගැනීමට තීරණය කළ විට එය මාවෝවාදී බලහත්කාරයක් බව හුවාදක්වමින් ටයිම්ස් පුවත්පත විසින් විවේචන එල්ල කිරීමද සුවිශේෂි තත්වයකි.
ඒ අතර ශ්‍රී ලංකාව වැනි රටවල ඒ සඳහා රජයේ නිල හමුදාව යොදා ගන්නා විට ඊට එරෙහි යම් වාමාංෂික පක්ෂ විසින් විරෝධය පළ කරනු දක්නට ලැබුණි. අවසානයේ කොරෝනා ස්පර්ශකයින් හඹා යාමේ අති දුෂ්කර කාර්ය්‍ය සෞඛ්‍ය සේවකයින්ට පමණක් සිදු කළ නොහැකි බව සමස්ථ ලෝකයම පිළිගෙන ඇති බව පෙනේ.
මූලාශ්‍ර – R.T News
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...