කෘෂීකර්ම අමාත්‍යංශයේ ආංශික අධීක්ෂණ කමිටුව රැස්වූ අවස්ථාවේදී පොහොර සම්බන්ධයෙන් ඇතැම් නිලධරීන් කර ඇති ප්‍රකාශවලට අප්‍රසාදය පළකරමින් එජාප පත්කළ මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ඒ කමිටු රැස්වීමේන් පිටව ගොස් ඇත.
පාර්ලිමේන්තු සංකිර්ණයේ දී ඊයේ පෙරවරුවේ පැවති මෙම ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් පිරිසක් සහභාගී වී ඇත.
මෙ සාකච්ඡාවේදී ඇතැම් නිලධාරීන් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වා තිබු අතර රතන හිමියන් සමහර කරුණු හා තීරණවලට මෙහිදී දැඩි ලෙස අප්‍රසාදය පළකර තිබිණැයි ද දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...