විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් අද (17) දිනයේද වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි. ඉන් 163 දෙනෙකු යළි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී ඇත.

කෙසේ වෙතත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එය සියයට 2 යි දශම එකක අගයක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More