දේශීය පුවත්

කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි දරුණුම තත්වය තම සංගමය විසින් පෙන්වා දුන් නිසා ඊට සූදානම් වීමෙන් අද සතුටු විය හැකි තත්ත්වයකට පැමිණ තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස ලද ජයග්‍රහණයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය සඳහා ආරක්ෂක අංශ, පොලීසිය, ජනමාධ්‍ය සහ සමාජයද දායක වූ බව ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

ඇතැම් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන විදිය

Gepostet von Government Medical Officers' Association am Mittwoch, 15. April 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More