ඇමරිකානු ඒජන්තයෙකු ලෙස බරපතල චෝදනාවට ලක් ව සිටින ” පාත් ෆයින්ඩර් ” නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන මිලින්ද මොරගොඩ නමැත්තා ආණ්ඩුව තුලට රිංගවා ඇති තම ඒජන්තයින් හරහා ” පශ්චාත් කොරෝනා නැගී සිටිම ” නම් වූ සටන් පාඨයට මුවා වී ආණ්ඩුවට ” ඉඳුල් බත් ” කැවිමට සැරසෙන බව වාර්තා වේ.
හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි සහ වඳ බැහැවූ නව ලිබරල් විද්වතුන් ලෙස සැලකෙන සිරිමල් අබේරත්න සහ රොහාන් සමරජීව වැනි පිරිස් විසින් කුලියට ලියන ලද ඊනියා නැගිී සිටීමේ ආර්ථික වැඩපිළිවෙලක් ආණ්ඩුවේ උගුරින් පහලට තල්ලු කිරීමට මිලින්ද මොරගොඩ නමැත්තා විසින් භාණ්ඩාගාර නිලධාරීන් පිරිස් යොදා ගනිමින් දැඩි වෙහෙසක් ගන්නා බව වාර්තා වේ.
ආණ්ඩුව එසේ අන්ධයින්ගෙන් පාර අසා ගෙන යන ගමනක් ආරම්භ කළ හොත් එය 69 ලක්ෂයක අපෙක්ෂා පාවා දීමක් බව කිව යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...