මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතැයි දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ දැනට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.
එය මුළු රටටම එසේ වී ඇතැයි ද පැවසු ඒ මහතා, ආණ්ඩුව විසින් මේ මොහොතේ ඇති හදිස්සිය රටට හෙළි කළ බවත් පැවසීය.
ඒ නිසාවෙන් මෙම සංඛ්‍යාව එළිදැක්වීමට මැලි කමක් දක්වන බවත් ඒ මහතා කියා සිටියේය.
බුද්ධි අංශ මඟින් සොයා ගත් කරුණු රටට හෙළි කරන ලෙසත් ඉන් අනතුරුව මැතිවරණයක් සඳහා යා යුතු බවත් මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
If you hold an election tomorrow COVID 19 will dissappear the day after tomorrow.