දේශීය පුවත්

ලෝක ආර්ථික අර්බුදය හමුවේ කෘෂිකර්මිකය මූලික කර ආර්ථික උපායමාර්ග දියත් කිරීම හැර වෙනත් ක්‍රියා මාර්ගයක් රටට ඉතිරිවී නැති බව අරුණ කාන්ත බණ්ඩාර කර්මාන්ත කරුවා පවසයි.මෙතෙක් රටට විදේශ විනිමය ඉපයු රෙදිපිළි , සංචාරක කර්මාන්ත සහ විදෙශ සේවා ඉපැයුම් ඉදිරියෙදී කඩා වැටෙනු ඇතැයි පවසන ඔහු අභ්‍යන්තර වෙලදපොල ඉලක්ක කර රට පහසුවෙන් ගොඩ නගන වැඩ පිළිවෙල සරලව ඉදිරිපත් කරයි.

කුමන්ත්‍රණය කරුවන් මෙතෙක් අසාර්ථක වූ ලිබරල් උගුල් වෙනත් ආකාරයකට ඉදිරිපත්කර රට යලි උගුලට හිර කිරීමට මාන බලමින් සිටින බව සදහන් කරන ඔහු එයට එරෙහිව සියලු දෙනා අවදියෙන් සිට නැගී සිටිය යුතුයයි ප්‍රකාශ කරයි.

කො‍‍රෝනා ව්‍යවසනය ආශිර්වාදයක් කර ගන්නා හැටි කර්මාන්ත කරුවා කතා කරයි…!

කො‍‍රෝනා ව්‍යවසනය ආශිර්වාදයක් කර ගන්නා හැටි කර්මාන්ත කරුවා කතා කරයි…!

Gepostet von Lanka Lead News am Freitag, 17. April 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More