දේශීය පුවත්

ආරක්‍ෂක හමුදාව යනු රැකියාවක් නොව ඕනෑම ව්‍යසනයකදී ජනතාවත් රටත් දෙපයින් නගාසිටුවන වෙනම ගෝත්‍රයක් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කෙරෝනා හමුවේ බලවත් රටවල් පරාජය වෙද්දී මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමේ ගෞරවය සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශවලට හිමිවිය යුතු බව කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා උතුරේ සංචාරයක ඊයේ (17) නිරත වුණි. කොරෝනා වසංගතය පාලනය සඳහා අසීමිත කැප කිරීම් කරමින් උතුරු පළාතේ රැඳී සිටින ත්‍රිවිධ හමුදාව,  පොලීසිය,  සිවිල් ආරක්‍ෂක බලකාය යන අංශවල සුවදුක් විමසා බැලීම මෙන්ම ගැටලු නිරාකරණය කිරීම සංචාරයේ අරමුණ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More