හිටපු ඇමරිකානු තානාපති ඇලී විල්ස් විසින් 2003/5/29 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවට යවන ලද කේබල් පණිවිඩයක මෙසේ සඳහන් වේ. ” විකිලික්ස් ” මඟින් එළිදරව් වූ එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ.
” මිලින්ද මොරගොඩ සෘජුව අවධාරණය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු ඒ වැඩේට කදිමව ගැලපේ. ඇමරිකානු පුරවැසියකු වන ඔහු වොසින්ටනයේ ඉපදී ඇති ඇමරිකානු කාන්තාවක් විවාහකොට ගෙන සිටින ද්විත්ව පුරවැසියෙකි. ඔහු ” හෙරිටේජ් ෆවුන්ඩේෂන් ” නම් වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කරන කාලයේ සිට ඉතා හොඳ ඇමරිකානු සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම හොඳින් තේරුම් ගෙන සිටින සහ ශ්‍රී ලංකාව ඊට යටත්ව කටයුතු කළ යුතු යැයි සිතන අයෙකි. ”
2001 දී එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ ඔහුට එම පාලන කාලයේදී සිදු කළ වංචා දූෂණ පිළිබඳව 2007 දී කෝප් කමිටුව විසින් බරපතල චෝදනා එල්ල කළ අවස්ථාවේදී එම චෝදනා වලින් ගැලවීම සඳහා එක්සත් ජනතා නිදහස් සංවිධාන රජයට ඇතුල් වී අධිකරණ සහ නිති ප්‍රතිසංස්කරන ඇමතිකම ලබා ගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...