දේශීය පුවත්

මහ මැතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කලබල නොවිය යුතු බවත්, ඒ සඳහා සුදුසු දිනයක් හා උපදෙස් නාථ දෙවියන් විසින් ජනපතිට ලබා දෙනු ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

”දෙයියන්ගෙ පිහිටෙන් මහා මැතිවරණය මැයි අග සතියෙවත් තියා ගන්න පුළුවන් වේවි කියල හිතනවා. ” යයි විශ්වසය පළකරන නලීන් ද සිල්වා මහතා, ”ජනාධිපතිට මැයි අග දි හරි නුවර පෙරහැර කිට්ටු කරල හරි මැතිවරණය පවත්වන්න පුළුවන්. නාථ දෙවියන් නීති උපදෙස් ලබා දේවි.” යයි ද පවසයි.

මහාචාර්ය නලින් ද සිල්වා විසින් ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ, ‘ජාතික චින්තනය’ විසින් ප්‍රකාශයට පත්කරන ‘කාලය’ අන්තර්ජාල ප්‍රකාශනයේ විශේෂ ලිපියක් පළකරමිනි.

සම්පූර්ණ ලිපිය පහතින් –

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා – මහාචාර්ය නලින් ද සිල්වා

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More