දේශීය පුවත්

මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද විද්වතුන් වාර්තාවකට අනුව සමාජ බාධක හෙවත් ඇඳිරි නීතිය ආදිය ඉවත් කිරීම සඳහා ප්‍රධාන පූර්ව කොන්දේසිය වන්නේ උපාය මාර්ගයක් ලෙස PCR පරීක්ෂණ වැඩි කිරීම බව අවධාරණය කරයි. එම වාර්තාව අනුව ආකාර 03කට එම පරීක්ෂණ වැඩි කළ යුතුය.

  1. අක්‍රීය ආවේක්ෂණය – කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්වන පිරිස් පරික්ෂා කිරීම.
  2. සක්‍රීය ආවේක්ෂණය – සියළු මට්ටම්වල හඳුනාගත් ස්පර්ශකයින් සහ නිරෝධායනයට ලක්වන පිරිස් අතර පරික්ෂා කිරීම.
  3. රැකබලා ගැනීමේ ආවේක්ෂණය – ස්වසන රෝගීන් රඳවා සිටින මධ්‍යස්ථානවල රේගීන් අතර සිදු කරන පරීක්ෂණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More