හෙල්දිෆ්ලා -Healthyfla සමාගමේ පර්යේෂණ අංශය විසින් සහල් පිටි පාන් සැදීමේ ක්‍රමය මුල් වරට ප්‍රකාශයට පත්කර ඇත.
ඉදිරියෙදී ලෝක වෙලදපොලේ ඇති වෙතැයි සැලකෙන ආහාර අර්බුදය පිලිබදව තොරතුරු වාර්තා වීමත් සමග දිවයින පුරා බේකෙරි හිමියන් සහ හෙලබොජුන් ආහාර නිශ්පාදකයින් විසින් කරන ලද විමසීම් සැලකිල්ලට ගෙන පාන් සැදීමේ ක්‍රමය ප්‍රකාශයට පත්කිරීමට හෙල්දිෆ්ලා සමාගම තීරණය කර ඇත.
බේකෙරි සදහා දිවයින පුරා සහල් පිටි බෙදාහැරීමේ කටයුතු පිළිබදව සතොස සමාගම සමාගම සහ තවත් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරන බවද එම සමාගම දැනුම් දී ඇත.
සියලු තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...