දේශීය පුවත්

2019 අප්‍රේල් 21 වනදා උදෑසන ලොවම කම්පා කරවමින් මෙරට ස්ථාන කිහිපයක් ඉලක්කකරගෙන ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කල අතර ඉන් අහිංසක ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුවා.

කෙසේ නමුත් හෙට දිනට එම ප්‍රහාරය එල්ලවී වසරක් සපිරෙන අතර අදාළ ප්‍රහාරය පිළිබඳව තව දුරටත් පරීක්ෂණ බවත්වන අතර ආරක්ෂක අංශ විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ගේ සහෝදරයකු සමඟ 200කට ආසන්න පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට තත්වය එසේ තිබියදී BBC ලෝක සේවය විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වැඩසටහනක් නිෂ්පාදනය කොට ඇති අතර එමගින් ප්‍රහාරයේ කුරිරු බව මෙන්ම ප්‍රහාරය වලකා ගන්නට තිබු අවස්ථා මඟ හැරගත් අකාරයත් ඒවාට වගකිවයුත්තන් කවුද යන්නත් ලොවටම හෙළිදරව් කරමින් නිකුත් කල එම වීඩියෝව පහතින් නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More