දේශීය පුවත්

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා ලොව විවිධ රටවල අතරමංව සිටින ශ්‍රීලාංකිකයින් සංඛ්‍යාව 59,000ක් පමණ බව හෙළි වෙයි.

ඔවුන් මේ වෙන විට ලියාපදිංචි වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ දක්වා පුද්ගලයන් 59,419 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ගෙන් 21,575 දෙනෙකු මැද පෙරදිග සේවය කරන පුද්ගලයන් බව සඳහන් වෙයි.

විවිධ රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහන සැලසීම සඳහා පසුගිය මාසයේ අගභාගයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ විදේශ සබඳතා අමාත්‍යාංශය විසිනි.

මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද සහය ලබා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More