අධි අවදානම් කලාප (Contaminated Zone), ආරක්ෂිත කලාප (Buffer Zone) සහ අවදානම් රහිත කලාප (Sterile Zone) ලෙස කලාප තුනකට බෙදා කටයුතු කිරීමේ ඇති වැදගත්කම සහ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් සමාජ දුරස්ථකරණය අරමුණු කරගනිමින් පනවා ඇති සීමාවන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරී උපක්‍රමික වැඩපිළිවෙළක් අප්‍රේල් 04 වැනි දින ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් වෙත ඉදිරිපත් කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලත්ගේ සඳහන් කරයි.
තම සංගමය ඉදිරිපත් කළ ප්‍රවේශය අනුව රට නැවත අදියරෙන් අදියරට විවෘත කිරීම සඳහා මෙි මොහොතේ සිදු විය යුතු ප්‍රධාන කාර්ය, රෝගින් හඳුනා ගැනීමේ පහරීක්ෂණ පහසුකම් පුළුල් කිරීම බව පෙන්වාදෙන වෛද්‍ය හරිත අලුත්ගේ, පරීක්ෂණ පුළුල් කරන ලෙස තම සංගමය විසින් ඉකුත් මාර්තු 31 වැනිදා දැඩි ලෙස අවධාරණය කළ බවද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...