ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ සැපයුම් කඳවුරක සේවයේ නියතු නාවුක භටයන් 20 දෙනෙකුට අධික පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම කඳවුර වසා දැමීමට පියවර ගත් බව ඉන්දීය නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉන්දීය බලධාරීන් පවසන්නේ මෙම සැපයුම් කඳවුර මාර්ගයෙන් ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවල සේවයේ නියතු නාවික සෙබළුන්ටද වෛරසය ආසාදනය වීමේ තත්වයක් උදා විය හැකි හෙයින් එම තත්වය වලක්වා ගැනීම පිණිස මෙම ක්‍රියාමාර්ග වලට එළැඹුනු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...