පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට සැලසුමක් තිබෙන බවත්, සී.අයි.ඩී පරීක්ෂණ අනුව එය වළක්වා ගත හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලීය සේනාරත්න, අද පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.
එමෙන්ම , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 197 අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...