විදේශ පුවත්

රුසියාවේ බුද්ධි සේවා ඇතුළු සංවිධාන පහකට සහ රුසියානු ජාතිකයන් 19 දෙනකුට එරෙහිව සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට මැදිහත් වීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීම යන කරුණු මූලික කරගනිමින් මෙලෙස සම්බාධක පැනවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය අස්ථාවර කිරීමට ගත් පියවර නිසා මෙලෙස රුසියානු රජයේ නිලධාරීන්ට අතිරේක සම්බාධක පැනවූ බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටීව් ම්නුචින් පැවැසීය.

කෙසේ නමුත් සම්බාධක මොනවාද සහා ඒවායේ කාලසීමාව සම්බන්ධයෙන් ස්ටීව් ම්නුචින් කිසිවක් ප්‍රකාශ කළේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More