කෙසෙල් වත්ත ප්‍රදේශයේ හුදකලා කරන ලද කොටසේ සැක කටයුතු පිරස් අතර කරන ලද PCR පරීක්ෂණ වලින් එකවර රෝගීන් 15 ක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව ස්පර්ශකයින් අතර වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ වැදගත්කම ඒ මඟින් පැහැදිළිවන බව වෛද්‍යවරු පවසති.
එසේ පරීක්ෂණ නොකලා නම් එම පිරිස් තවදුරටත් සමාජය තුල රෝගය බෝ කරමින් සිටින බව සඳහන් කරසන ඔවුන් තව දුරටත් අවධාරණය කළේ ප්‍රතිඵලය කුමක් වුවත් සැක කටයුතු පළමු පෙළ ස්පර්ශකයින් දින 07 – 10 අතර කාලයකදී පරික්ෂා කිරීම ඉතා වැදගත් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...