දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අතිසන් කිරීම මේ වන විට සිදුවේ. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේන් අනතුරුව මේම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට තීරණය කෙරිණ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අත්සන් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද කොළඹ පිහිටි එක්තරා ස්ථානයකදී අද දහවල් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කර ඇත.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසකටද මෙම විශ්වාස භංග යෝජනාව භාරදී ඇති අතර ඔවුන්ද ඊට අත්සන් කිරීමට සුදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More