දේශීය පුවත්

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුතු සෑම සැකකරුවකුම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් ක‍්‍රියා කර ගෙන යන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම බෝම්බ ප‍්‍රහාරය කිසිම මොහොතක යටපත් කිරීමට හෝ යටපත්වීමට ඉඩ නොදෙන බව ද කී අගමැතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් ඊට සම්බන්ධ නැහැ කියමින් ඉන් ගැලවීමට උත්සාහ කරන්නේ නම් ඊට සමාවක් නොලැබෙන බව ද අවධාරණය කර ඇත.

ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමන් අගමැතිවරයා මේ බව පවසා ඇත.

 



2 thoughts on “පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් ඔක්කෝම අල්ලනවා – අගමැති කියයි”

  1. මහින්ද මහතා පරිස්සමට කථා කරනවා . දඩුවම් දීම ගැන නොකියා අල්ලනවා කීම ගැන අපගේ බලවත් කණගාටුව

  2. ඒ විතරක් නෙමෙයි කඩු,කිනිසි ,පුපුරන ද්ව්‍ය එහෙම තොග පිටින් අහුවුන ලංකාවේ සෑම මුස්ලිම් පල්ලියක්ම සහ එහි බාරකරුවන් ගැන නැවත මුල ඉදන් පරික්ෂණයක් ආරම්භ කරනාවානම් හොදයි .කොළඹ උනත් දෙසපාලන බලපෑම් නිසා ගොඩක් පල්ලි සොදිසි කලේ නෑ සොදිසි කරපු ගොඩක් පල්ලි වලට ආරක්ෂක අංශ අවේ දිනගණනාවක් ගියාට පස්සෙ ඒ අතර තුර ගොඩක් පල්ලි වල තිබුන අවි ආයුධ ඩිස් මිස් වුනා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More