විදේශ පුවත්

ඉදිරි අභියේග වලට මුහුණදීම සඳහා චීන – රුසියානු සබඳතා ශක්තිමත් කළ යුතු බවට රසියානු ජනාධිපති වැල්ඩ්මීර පූටීන් සහ චීන ජනාධිපති පී.ජින්.ජින් මහත්වරුන් අතර පැවති දුරකථන සංවාදයකදී එකඟතාවකට පැමිණි බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි.

එම සාකච්ඡා වලින් චීනයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු වී ඇති බව සහ රුසියාව චීනය වෙනුවෙන් පෙනී සිටින බවට සහතියක් ලබා දී ඇති බවද වාර්තා වේ.

ඊට අමතරව දෙරටේ උපායමාර්ගික උවමනාවන් සඳහා තානාපති අංශ මැනවින් සම්බන්ධීකරණය කළ යුතු බවටද එකඟ වී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More