ලෝක වෙලදපොලේ තිරිඟු ,මිරිස්,පරිප්පු,කහ ,ඉගුරු ,අර්තාපල් ,ලූනු ,ඉරිගු ඇතුලු ආහාර ගනනාවක හිගයක් ඇතිවෙතැයි වාර්තා වන තත්ත්වක් යටතේ වත්මන් ගෘහස්ථ ආහාර නිශ්පාදන වැඩ පිලිවෙල ඉතා දියාරු බව කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.
එය අයාලේ යන කිසිදු සැලැස්මක් නැති ප්‍රචාරකමය ව්‍යාපාරයක් බවත් මහා නිශ්පාදනයක් කල හැකි පවුල් ලක්ෂ 40 ක ගෘහස්ත මොඩලයේ ශක්තිය නිසිලෙස තක්සේරු කර උපායමාර්ගික ලෙස වැදගත්වන ඉලක්ක ලබාදී ඉතිරිය වානිජ වගාවට භාර දිය යුතු යයි මිරිස් නිශ්පාදනය ආශ්‍රයෙන් උදාහරණ ලබාදෙමින් ඔහු පෙන්වාදෙයි.
එසේ නොවන්නේ නම් භූමියේ උපයෝගීතාව අහිමිවී නිශ්පාදන අවස්තාව මග හැරී අසමතුලිත වන බවත් එකම භෝග වගා කර වෙලදපොල බිදවැටී වගා කළ යුතුම භෝග නොමැතිව වෙනත් අර්බුදයක් ඇති වන බවත් ඔහු සදහන් කරයි.
සම්පූර්ණ වීඩියෝව –
එළවළු වගාවේ සැලසුමක් නෑ.ගොවි ජන පනත ක්‍රියාත්මක නෑ.ජූලි මාසයේදී අර්බුදයක් ?
එළවළු වගාවේ සැලසුමක් නෑ.ගොවි ජන පනත ක්‍රියාත්මක නෑ.ජූලි මාසයේදී අර්බුදයක් ?
Gepostet von Lanka Lead News am Montag, 20. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...