ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ සේවකයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන්, එහි සේවය කරන 100කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වන විට 590 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් හමුව ඇති ආසාදිත සංඛ්‍යාව 18,000 ඉක්මවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...