වසංගත පාලන ක්‍රියාමාර්ග අනවශය කරදරයක් ලෙස දකින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචනයක් වන කරදරයෙන් එළියට පැන ගැනීම හෙවත් exit යන වචනය මඟින් ගත යුතු සැබෑ ක්‍රියාමාර්ගය අවතක්සේරුවන බව ලංකා ලීඩ් නිවුස් පර්යේෂණ ඒකකය සඳහන් කරයි.
දැන් කළ යුත්තේ කෙසේ හෝ එළියට පැන ගැනීම නොව ක්‍රමයෙන් අනතුරු ඇඟවීමේ මට්ටම් පහත දැමිමය. දැන් සිටින අනතුරු ඇඟවීමේ මට්ටම වන ” Alert level 4 ” සිට 03 වන මට්ටමමට පැමිණීම සඳහා ඉටු කළ යුතු පූර්ව කොන්දේසි සහ 03 න් 02 ට යාම සඳහා පූර්ව කොන්දේසි නිෂ්චිතව සහ පැහැදිළිව පැනවීමය.
ඒ අතර අන්තර් කාලයක් හෝ Trial කාලයක් ද නම් කළ හැක. එවිට නිර්ණායක හෙවත් පූර්ව කොන්දේසි නැවත අයහපත් වුවහොත් අනතුරු ඇඟවීමේ මට්ටම නැවත ඉහළ යනු ඇත. එළියට පැන ගැනීම හෙවත් exit උපාය මාර්ග තුල එවැනි තාක්ෂණික ප්‍රවේශයක් නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...