දේශීය පුවත්

රටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ‌ලෙස ප්‍රකාශයට පත් කරන ‌ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් ‌නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරුන්ගෙන් සහ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතා පවසයි.

එසේ ලියන ‌පොත් 10,000ක් සාහිත්‍යය මාසය එළඹෙන ‌නොවැම්බර් මාසයේ එකවර එළිදැක්වීමට කටයුතු කරන බවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ඉන් ‌හොදම ‌පොත් 100 ‌තෝරාගෙන රාජ්‍ය සම්මාන ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

මෙය ගිනස් ‌ලෝක වාර්තාවක් වනු ඇති බවද ‌හෙතෙමෙ ‌පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More