දේශීය පුවත්

මෙවර ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩනැගීමට රටේ බෝහෝ පුරවැසියන් සද් භාවයෙන් පෙරට පැමණෙන මොහොතේ මේ රට ආගදයට ඇද දැමූ කේවට්ටයින් පාත් ෆයින්ඩර් එන්. ජී. ඕ. හරහා ආණ්ඩුවට පස්සා දොරින් රිංගීමේ උත්සාහයක සිටීම පිළිබදව රටම අවදියෙන් සිටිය යුතු යයි කර්මාන්ත කරු අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.

පාත් ෆයින්ඩර් උපදේකයින් මේ රටේ පැවති කර්මාන්ත පද්ධතියම විනාශ කල බවත් ණය උගුලක සිර කල බවත් පවසන ඔහු පසුගිය වසර 40 ක කාලයක ක්‍රියාත්මක වුයේ ඔවුන්ගේ අසාර්ථක වැඩ පිළිවෙල බවත් කියා සිට්.නිදහසින් පසු,ගෙවුම් ශේෂ අර්බූදය ,ණය අර්බුදය ,වෙලද පරතර අර්බුදය ,රාජ්‍යය ආදායම් සහ අයවැය අර්බුදය ,ආහාර නිශ්පාදනය ,ප්‍රවාහනය සැලසුම්කරණය,බලශක්ති උත්පාදනය,කාර්මීකරණය දුර්වල වීම , අපනයනය නිශ්පාදනය විවිධාංගීකරණය නොවීම ඇතුලු කිසිදු ආර්ථික ගැටළුවකින් ගොඩඒමට නොහැකි වූයේ  ෆයින්ඩර් මොඩලයේ කේවට්ට උපදේකයින් සමග වැඩ කිරීම නිසා බව ප්‍රකාශ කරන ඔහු අවදියෙන් සිටීමට පුරවැසියන්ට බල කරයි.

මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් එන්නෙ හොඳකට නොවෙයි ? අවදියෙන් හිටපල්ලා

මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් එන්නෙ හොඳකට නොවෙයි ? අවදියෙන් හිටපල්ලා

Gepostet von Lanka Lead News am Dienstag, 21. April 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More