ස්වාධීන රූපවාහිනි සේවය (ITN ) මගින් හෙට(22) දින ප්‍රචාරය කිරීමට නියමිත හත්වෙනි පැය වැඩසටහනට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සහ නීතිඥ කපිල ගමගේ මහතා සහභාගි වීමට නියමිතය.
හත් වෙනි පැය වැඩසටහන හෙට දින පෙරවරු 07:00 ට ස්වාධීන රූපවාහිනී සේවය(ITN ) ඔස්සේ විකාශනය වේ. හත් වෙනි පැය වැඩසටහන ස්වාධීන රූපවාහිනි සේවය මගින් විකාශනය කරනු ලබන කාලීන දේශපාලන සමාජ ආර්ථික ගැටලු සාකච්ඡා කරනු ලබන වැඩසටහනකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...