දේශීය පුවත්

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව සඳහා වේලාවක් ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවයි.

මහනුවර සිද්ධිය පිටුපස සිටින පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වීම හානිවූ දේපළවලට වන්දි ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More