විදේශ පුවත්

කොරෝනා වෛරසය කිසිදු පරීක්ෂණාගාරයක සැදූ එකක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම චීනයේ වවුලන්ගෙන් පැතිරී ගිය වෛරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ පිරිසක් කොවිඩ් -19 යනු චීනයේ වූහාන් පරීක්ෂණාගාරයක නිපදවූ වෛරසයක් බවට චෝදනා කර සිටියහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ෆැඩෙලා චායිබ් කියා සිටින්නේ සියලු පරීක්ෂණවලින් තහවුරු වූ කරුණු මත කොවිඩ් -19 සතුන්ගෙන් මිනිසුන්ට වැලඳුණු වෛරසයක් බවට තහවුරු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More