ව්‍යාපාරික පුවත්

කොරෝනා ගෝලිය වසංගතය හේතුවෙන් මෙරට ලයිස්තුගත සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව ජාත්‍යන්තර විගණන ආයතනය පවසයි.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග වෙළඳාමට, ඉදිකිරීම් සහ හෝටල් කර්මාන්තවලට වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වනු ඇති බවයි එම ආයතනය අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, අවම බලපෑමක් එල්ල විය හැකි අංශ ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ විදුලි සංදේශ උපයෝගිතා සහ සෞඛ්‍ය සේවාවයි.

මේ වසරේ බැංකු සහ මූල්‍ය ආයතන ක්ෂේත්‍රෙය් වර්ධනය සෘණාත්මක වනු ඇති බව මිට පෙර ෆිව් ජාත්‍යන්තර විගණන ආයතනය සඳහන කළේය.

මේ වසරේ ඇස්තමේන්තු කර තිබූ සියයට 3.5ක් වන මෙරට ආර්ථික වර්ධන ඉලක්කය ද සපුරා ගැනීම දුෂ්කර වනු ඇති බවයි ඒමඟින් පෙන්වා දෙනු ලැබුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More