පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මාර්තු 2 වන දා නිකුත් කරන ලද නියෝගය කුමන හෝ අවස්ථාවක අවලංගු නොවන බවත්, එසේ අවලංගු වනවා නම් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තියක් යටතේද කියා හැකි නම් පවසන ලෙසට තමා දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාට අභියෝග කරන බවත් ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(1), 70(5) වගන්ති වලත් පාර්ලිමේන්තු පනතෙහි 10 වෙනි වගන්තියේත් පැහැදිළිව සඳහන් වන බව මනෝහරද සිල්වා මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...