කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවත්නා රටවල ඩොලර් ට්‍රිලියනයක් පමණ ණය කපා හැරීමට වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ ජගත් සංවිධාන නියෝජිතායතනය යෝජනා කරයි.
එමඟින් පෙන්වා දෙන්නේ අපනයන වෙළඳ භාණ්ඩ මිල පහත වැටීම සහ දේශීය විනිමය අගය විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා සංවර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවයි.
අඩු ආදායම් ලබන රටවල් 64 කට මේ වන විට සිය සෞඛ්‍ය පද්ධතිය සඳහා වැය කරන මුදලට වඩා වැඩි මුදලක් ණය ආපසු ගෙවීමට වැය කිරීමට සිදුව ඇති බව ජගත් සංවිධාන නියෝජිතායතනය වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...