ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය විදේශ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි වහා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මගකින් වාර්තාවේ.
වර්තා වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ප්‍රතිසංවිධානයක් ද ඒ සමග සිදුකිරීමට නියමිතව ඇත. පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ෂවයෙන් ආණ්ඩුව තුළ සිදුකළ කටයුතු සමාලෝචනයක් ද ඒ අතර වන බව කියවේ. මේ අතර ආණ්ඩුව තුළ එජාප ශ්‍රීලනිප ගැටුම් නව අදියරකට පත්වන බව ද ඇතුළත ආරංචි මාර්ගවල සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...