ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවකයන් ආරම්භ කළ මහා වැඩවර්ජනයක් හේතුවෙන් මානව හිමිකම් කොමිසමේ සියලු වැඩ කටයුතු අද (17දා) බිඳ වැටී ඇත. වැටුප් කප්පාදුවකට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධව විශ්ව වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබූ අද (17දා) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් සියලුම තානාපතිවරු මානව හිමිකම් සමුළුවෙන් පිටව ගියහ. වැඩවර්ජනය හේතුවෙන් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් මහතාද සමුළුවෙන් පිටව ගියේය.
ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට පැමිණි සිටි ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම්. කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන් ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාවේ සාමාජිකයෝ පිරිසක් මේ හේතුවෙන් බරපතළ ගැටලුවකට මුහුණ දුන්හ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...