ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි මහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් සහ ඔහුගේ බිරිඳ වැනීසා දික්කසාද වී තිබේ. මේ දෙදෙනාට දරුවන් පස් දෙනකු සිටින අතර දික්කසාද වුද දරුවන්ගේ කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන බව දෙදෙනාම ප්‍රකාශ කර තිබේ.
2003 දී මුලින්ම හමු වූ මේ දෙදෙනා 2005 වසරේදී විවාහ වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...